එලකිරි Night Club VII

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සුකන අකුණක් ගැහුවේ .. පපුව දබක් දබක් ගානවා තාම
    බොට හොද වැඩේ පාටිය මිස් කරාට
    කොහොමද ආතල් එක හෙඩ් සෙට් එක දාගෙන ඉද්දි හෙඩ්සෙට් එකට අකුණක් ගැහුවනම් :rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අර වල් පප්පිට sms එකක් දැම්ම ඉබ්බට පනිවිඩයක් කියපන් කියල
    මූ රිප්ලයි කරනකොට මට්ට ඉබ්බ හොයාගෙන ගිහින් කියන්න වෙලාව
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    e ban
    mee thread eka home page indexing walin ain karalada?
    අපි මෙතන කාත් වෙන ඒවා වෙන උන්ට පෙන්නන බැරි නිසාද දන්නෙ නෑ
    ලොක්කත් බය වෙලා
    0002018E.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පුක් චෙකර් බැල්ලි කුණුහරප ගොඩක් කි‍යල හින්දා මම ඌව report කලා.......
    avatar123465_37.gif

    මන් වගෙ වැදගත් පුද්ගලයෙක්ව බෑන් කරන එක සයිට් එකට හරි නෑ කියල මාව බෑන් කරන්නෙ නැහැ කිව්ව.:P මාව රිපොර් කරන උන්ව බෑන් කරනව කිව්ව.:)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අර වල් පප්පිට sms එකක් දැම්ම ඉබ්බට පනිවිඩයක් කියපන් කියල
    මූ රිප්ලයි කරනකොට මට්ට ඉබ්බ හොයාගෙන ගිහින් කියන්න වෙලාව

    අයේ මෝකටද උබට රිප්ලයි කරන්නේ මම ඉබ්බාට එක කිව්වා :)
     
    Status
    Not open for further replies.