එලකිරි Night Club VII

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව් බන් ලිනක්ස් එකක් කරනවා:yes:
    අඩෝ ‍තෝ කොහෙද ඔය ලිනක්ස් එක කරන්නේ... නිකමටවත් කිව්වෙ නෑ:angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වල් තැනක මුල් තැන ඉරේෂා පපඩම්
    :lol:
    avatar373521_14.gif
    avatar373521_14.gif
    :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක්සෑම් එක පාස් වෙලා බල්ලෝ
    දවස් 16න් කොහොමහරි ගොඩ දැම්මා
    :D:D:D
    එහෙනම් දාමු පාටි‍යක්......:cool:
    මොකද කි‍යන්නේ.....මේ weekend එකේ ගම්පහට සෙට්වෙමුද.........:rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එහෙනම් දාමු පාටි‍යක්......:cool:
    මොකද කි‍යන්නේ.....මේ weekend එකේ ගම්පහට සෙට්වෙමුද.........:rofl:
    ආ මෙ මේ.....
    අහ් මං දැන් ගම්පහ නෙමෙ පදින්චිය යාපනේ :P
     
    Status
    Not open for further replies.