එලකිරි Night Club VII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    තෝ වයිරස් ගාඩ් එක අරගෙන ඉවරවෙලාද ලැප් එකක් ගන්න යන්නේ? :rofl:
    :nerd: ඔපිස් එකට බැල්ලියෙ. ගෙදර තියෙනවා සල්ලි දීලා ම ගත්තා ලැප් එකට
    9.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බේතගනින් මේ දවස් වල වයිරස් එකක් තීනවා
    නැත්නම් තෝ කැහැලම තඩි බඩේ තියෙන ඒවා එලියට ඒවි
    ඔව් එහෙම එකක් තියෙනවා තමා ලු :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මට සෙංගෙඩි ආවා,ඊට පස්ස උණ ආවා..
    දැං කැස්ස :(
    හොද වෙන්නෑ ඕයි :(

    මටත් සෙංගෙඩි ආවා
    උණ එන්න දුන්නේ නෑ
    දැන් සෙංගෙඩි හොදයි,තාම කැස්ස..phenycof ගගහ ඉන්නවා..:(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බේතගනින් මේ දවස් වල වයිරස් එකක් තීනවා
    නැත්නම් තෝ කැහැලම තඩි බඩේ තියෙන ඒවා එලියට ඒවි

    බේත් ගත්තේ නෑ:no:,කලින් දුන්න බේතක් බොනවා..:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට සෙංගෙඩි ආවා,ඊට පස්ස උණ ආවා..
    දැං කැස්ස :(
    හොද වෙන්නෑ ඕයි :(

    මටත් සෙංගෙඩි ආවා
    උණ එන්න දුන්නේ නෑ
    දැන් සෙංගෙඩි හොදයි,තාම කැස්ස..phenycof ගගහ ඉන්නවා..:(

    මටත් උණක් හෙම්බිරිස්සාවක් හැදුඉනොත් අපරාදෙ කියන්න බෑ සෙම්ගෙඩි නම් එනව...

    හොදට ලුණු වතුරෙන් කට හොදපල්ල එතකොට ඉක්මනට අඩු වෙනව... අඩුම ගානෙ දවසකට එකපාරක්වත්.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇයි තෝ MBBSද
    ගිහින් බේත් ගනින්
    කේ.:)
    මටත් උණක් හෙම්බිරිස්සාවක් හැදුඉනොත් අපරාදෙ කියන්න බෑ සෙම්ගෙඩි නම් එනව...

    හොදට ලුණු වතුරෙන් කට හොදපල්ල එතකොට ඉක්මනට අඩු වෙනව... අඩුම ගානෙ දවසකට එකපාරක්වත්.
    ලුණු වතුරෙන් කට හේදුවා..:P
    බේත් ගනින් බැල්ලි, කොත්තමල්ලි බීහන් වෙනිවැල් ගැට දාල. :frown::dull:

    කේ,බව් බව්ව්..:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් උණක් හෙම්බිරිස්සාවක් හැදුඉනොත් අපරාදෙ කියන්න බෑ සෙම්ගෙඩි නම් එනව...

    හොදට ලුණු වතුරෙන් කට හොදපල්ල එතකොට ඉක්මනට අඩු වෙනව... අඩුම ගානෙ දවසකට එකපාරක්වත්.
    අන්නාසි කන්න හොද නෑ ලු නිතර සෙංගෙඩි එන අයට :(
     
    Status
    Not open for further replies.