කවුරුහරි පප්පිව අල්ල ගන්ඩෝ..![]()
පප්පියටමයි වෙන්නෙ....පප්පි පව්
![]()

ඇයි සතිය රබර්ද...ඉතින් බඩෝ10 පටන් ගෙන සතියෙම ඇදෙනවා
![]()

ඇයි සතිය රබර්ද...
ඈ බොල 10 පටන් ගත්තම 14 ඉවරයිනෙ![]()
මොකුත් කර ගන්න බැරි වෙයිදසෙනසුරාදා ක්ලාස් අය්යාහ් esoft එකේ

මට එන්න වෙන්නේ නැබන් උබලා පලයල්ලා
![]()
16 පෝයiridata moko kiyanne.. 16.. (bt anith unta barida danne na)

16 පෝය
බොන්නම් බැරි වේවි
බට් ඉතින් කොහෙ හරි යන්න පුලුවන් නේහ්
bonne nam na afi
matanam 16 avulak na anith ayata hari namසුභ උදෑසනක් වේවා කුකුලනි.......
කට්ටිය ට්‍රිප් එක යන වැඩේට ටිකක් පස්ස ගහනවා වගේ නේද......
අපේ office එකේ සෙට් එකත් 15 ට්‍රිපක් යමු කිව්වා මං මේ වැඩේ හින්දා ඒක සතියක් පස්සට දාමු කිය කිය හිටියේ...... එහෙනම් ඔන්න මාත් උන් එක්ක සෙට් වෙනවා.......
22 වෙනිදට හරි ට්‍රිප්ක් සෙට් කරගන්න try එකක් දෙමු.........![]()

බලු මිනිස්සු..සුභ උදෑසනක් වේවා කුකුලනි.......