එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

ඔව් ඔව්
මමයි සර්පයි චමින්දයි එනවා..
ඇවිල්ලා තොපි ඔක්කෝවම බාවනවා..

හප්පේ චමියට කියන්න සර්පයා දාල එන්න කියලා..:shocked:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    අනේ පලයං බැල්ලි
    මම පොඩි කොල්ලෝ ගහන්නේ නෑ
    උඹ තමයි පොඩි උන්ට බෝල විසිපහේ ඕවර් දාන්න කියලා දෙනවා කියලා සුට්ටි පයි අල්ලන්නේ :rofl:

    එක තමයි දෙන්නා රුම් ගිහිල්ලා ඉවර වෙලා නේද් fb එකේ අර විදියේ එකක් දැම්මේ :lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    අනේ පලයං බැල්ලි
    මම පොඩි කොල්ලෝ ගහන්නේ නෑ
    උඹ තමයි පොඩි උන්ට බෝල විසිපහේ ඕවර් දාන්න කියලා දෙනවා කියලා සුට්ටි 5යි අල්ලන්නේ :rofl:
    :lol::lol: :baffled::baffled: :rofl::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    uge sarpayath dala enna kiyannada? :rofl:
    උගේ එකා පේනේ පුප්පන්නේ නැත්නම් අරන් එන්න කියන්න,
    හැබැයි ලස්සන සුද්දියෝ එහෙම ඉන්නවා..:lol:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාලගේ කොම්පියුටර් සෙත් ගී අංක 2.

    සත්‍යපාලගේ කොම්පියුටර් ගත් මිනිසාගේ අනුවේදනීය කථාව...

    මගෙ කොම්පියුටර් එක සත්‍යපාලගෙන් ගත්තා දී මුදල............
    එය කොච්චර හැදුවත් ඔන් වී එන්නේ.. නිල් තිරයක් විතර.......
    එහි රැම් එක පරණයි... හාඩ් එකෙ කූඹියි.....
    දෙදරනවා ඇතුල......................
    අනෙ බොරු පාලෝ ඕ ඕ ඕ ඕ..................
    අනෙ බොරු පාලෝ ඇයි උඹ අන්දවලා දුන්නේ මේ කබල........

    පව සප්ලයි කැඩිලා... මෙක ඔන් කර ගන්නට බෑ.......
    එකක් දාලා ගත්තා.... දැං ඩිස්ප්ලේ එන්නේ නෑ...........
    අපෙ රත්නපාලගෙං යූපීඑස් ගන්නේ..................
    ඒ මගුලත් මේකට හොදටම ගැලපෙන්නේ.............
    අනෙ බුදු මල්ලී..................
    මට මෙලෝ වැඩක් නං කරගන්නට බෑ මේක අරං පලකෝ.......

    මගෙ කොම්පියුටර් ඔක සත්‍යපාලගෙන්......

    සති දෙක තුන ගෙවිලා..... දැං බර දඩයක් මට වෙයි.....
    කොහොම කෑලි දැම්මත්.... මේ මගුල කැඩෙන්නම යයි......
    අර කඩයෙං ගත්තා නං කියලා හිතුනේ...............
    ඇයි දෙවියනෙ මටම මේවා වෙන්නේ.............
    අනෙ පච පාලෝ.............
    තොට හීනෙං බඩ පල මට දුන් කබලට කම්පියුටර් ඉවරයි.....

    මුල් තාලය - මගෙ දුප්පත් ඇස් දෙක- චාමික සිරිමාන්න
     
    Last edited:

    :lol::lol:
     
    gif-2-thumbs-up.gif
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    supiri bn.. :rofl:
     
    Status
    Not open for further replies.