එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොන්නයොත් එක්ක බෑ
    avatar56740_23.gif
    ත් එක්ක බෑ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පප්පි නුවර කි‍යලා පම්පෝරි ගැහුවට උගේ ගෙදර නුවරට වැඩි‍ය කුරුණෑගලට ලඟ‍යි.......:lol:
    එදා මම ඕකගෙන් ගෙදර එන විදිහ ඇහුවා...
    :(:(
    කියන්න දුකයි...
    මම ත්‍රීවීල් කාරයෙක්ට පොට් එක කිව්වාම රුපියල් 2400 ක් ඉල්ලුවා එතනට යන්න
    :(

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. ඇතා ගල බැරිනම් පංචිකාවත්තේ උනත් කමක් නැ බාර් ඇරපු දවසක .. ඔන්න මම කිව්වා කෙලින්ම :frown:
    උඹ අමු බේබද්දෙක්නේ......:rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    1. ඇතා ගල බැරිනම් පංචිකාවත්තේ උනත් කමක් නැ බාර් ඇරපු දවසක .. ඔන්න මම කිව්වා කෙලින්ම :frown:
    එදා වගේ බියර්නම් ගහන්න බෑ..
    යකෝ බාර් ඇරලා තියන දවසක් උනාට වැඩක් නෑ
    බාර් තියන නගරෙකට යමං
    එදා දැක්කනේ
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. ඇතා ගල බැරිනම් පංචිකාවත්තේ උනත් කමක් නැ බාර් ඇරපු දවසක .. ඔන්න මම කිව්වා කෙලින්ම :frown:

    කුරුනෑගල , වෙනත් අදහස් තිබේනම් ඉදිරිපත් කරනු :dull: නරකද සෙනසුරාදා ගිහින් ඉරිදා එන ට්‍රිපක් .. නයිටක් ගහන්න පුළුවන්.. දවස් 2 නම් ඉතින් බදුල්ල පැත්තේ යමු .. සීතල පැත්තක :nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එදා මම ඕකගෙන් ගෙදර එන විදිහ ඇහුවා...
    :(:(
    කියන්න දුකයි...
    මම ත්‍රීවීල් කාරයෙක්ට පොට් එක කිව්වාම රුපියල් 2400 ක් ඉල්ලුවා එතනට යන්න
    :(

    :lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පප්පි නුවර කි‍යලා පම්පෝරි ගැහුවට උගේ ගෙදර නුවරට වැඩි‍ය කුරුණෑගලට ලඟ‍යි.......:lol:

    :oo::oo:
    :P
    අදත් කුරුණැගල ගියා මොබිටෙල් අරා යි හර්ස92 යි සෙට් වුනා :)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කුරුනෑගල , වෙනත් අදහස් තිබේනම් ඉදිරිපත් කරනු :dull: නරකද සෙනසුරාදා ගිහින් ඉරිදා එන ට්‍රිපක් .. නයිටක් ගහන්න පුළුවන්.. දවස් 2 නම් ඉතින් බදුල්ල පැත්තේ යමු .. සීතල පැත්තක :nerd:
    නොදමකිං කොල්ලෝ කාරයා
    ඔව් රෑට රෑට ජුන්ඩු බුන්ඩු දාන්න පුළුවන්නේ බොට :dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුරුනෑගල , වෙනත් අදහස් තිබේනම් ඉදිරිපත් කරනු :dull: නරකද සෙනසුරාදා ගිහින් ඉරිදා එන ට්‍රිපක් .. නයිටක් ගහන්න පුළුවන්.. දවස් 2 නම් ඉතින් බදුල්ල පැත්තේ යමු .. සීතල පැත්තක :nerd:
    මේ කාලෙට බදුල්ලට කට්ටට පා‍යනවා බන්...... එහෙට ‍යනවට වැඩි‍ය හොඳ‍යි හම්බන්තොට ‍යන එක.......:baffled:

    අනික බදුල්ලේ කි‍යලා බලන්න දෙ‍යක් නෑනේ.....මුති‍යංගනේ පන්සල, දුන්හිඳ ඇල්ල හැර වෙන මොකුත් නෑ......:oo:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    :oo::oo:
    :P
    අදත් කුරුණැගල ගියා මොබිටෙල් අරා යි හර්ස92 යි සෙට් වුනා :)
    හර්ෂයා දැන් අම්බානෙකට වටේ යනවා...
    ගන්න දෙයක් නෑ
    බඩුවක් වෙලා
    අරා හොද එකා...
    උඹ ඉතිං කුරුණෑගල යන්නේ අර අනුරාධපුර එවුන් නුවර පෙරහැර බලන්න එනවා වගේනේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo:
    :P
    අදත් කුරුණැගල ගියා මොබිටෙල් අරා යි හර්ස92 යි සෙට් වුනා :)
    ඒකනේ කි‍යන්නේ..... උඹ නුවර කිව්වට නුවර දිස්ත්‍රික් මා‍යිමේ ඉන්නේ......:rofl:
     
    Status
    Not open for further replies.