පප්පි නුවර කියලා පම්පෝරි ගැහුවට උගේ ගෙදර නුවරට වැඩිය කුරුණෑගලට ලඟයි.......![]()


මෙන්න මගේ ප්ලෑන් එක
මෙහෙන් උදේ 5.5 කෝච්චියේ යමන්..
4.10 වෙද්දි එහේ...
ඇග පත හෝදගෙන බොමු... බීලා කමු
කාලා නිදා ගමු...
උදේ නැගිටලා පොඩියට බොමු...
බීලා පොඩි වටයක් දාලා 12ට විතර ඇවිත් ආපහු බොමු...
බීලා කමු...
සිංදුවක් කියලා ජොලියක් ගමු...
අරං ආපහු ටිකක් දාගෙන නයිට් මේල් එකේ නගිමු...
දැන් කියන්න එපා ඊට වඩා මෙහේ ඉදං බොන එක හොදයිනේ කියලා..
එහෙමනම් ෆිජ් එකක් ඇතුලේ සෙට් වෙලා බොමු



http://www.3dpchip.com/3dpchip/3dp/chip_down_en.phpඒක තෙරෙන්නෙ නෑ

ඩෙලාගේ ගෙදර යමු,ඇග පත හෝදගෙන බොමු... බීලා කමු
කාලා නිදා ගමු ඩෙලාගේ කාම රේ...
උදේ නැගිටලා පොඩියට බොමු...
බීලා පොඩි වටයක් දාලා 12ට විතර ඇවිත් ආපහු බොමු...
බීලා කමු...
සිංදුවක් කියලා ජොලියක් ගමු...
අරං ආපහු ටිකක් දාගෙන නයිට් මේල් එකේ නගිමු...


එකෙ ethernet කියන එකෙ + ලකුනක් තියෙනවhttp://www.3dpchip.com/3dpchip/3dp/chip_down_en.php
oya thiyana linken 3dp eka down karagena install karala run karan
wifi walata thiyana drives eka clik karala down karala install karama hari..
p.s oya soft eka win8 walata weda karanawada dan na..![]()
එකෙ ethernet කියන එකෙ + ලකුනක් තියෙනව
එක ක්ලික් කරහම වෙනස් වෙනවනෙ එක එක එව