kimakda soyura![]()
කියහන්![]()
මාස 10කින් විතර ලොග් උනේ නෑ 

ස්කයිප් පාස් එක මතක නෑමාස 10කින් විතර ලොග් උනේ නෑ
මොකද කරන්නේ,
රිකවරි කරන්න ගියාම මෙහෙම එනවා..
![]()

මම දැන් දවස් 3ක් තිස්සේ ට්රයි කොරනවා,හැමදාම මේ මගුල එනවා,ඔය පැය 24කට පස්සේ උත්සහ කරන්න කියල තියෙන්නේ![]()

මම දැන් දවස් 3ක් තිස්සේ ට්රයි කොරනවා,හැමදාම මේ මගුල එනවා,![]()
