එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද දුන්න නොන්ඩිය :oo:
    එච්චර ලොකු සීන් එකක් නෙවෙ‍යි බන්......බොසා අද marketing ගැන අපිට presentation එකක් කලා.....

    ඒකෙදි brand marketingද මොකක්දෝ හු‍යන්නක් ගැන කි‍යන්න අරන් මූ එක්කෙනෙක්ගෙන් ඇහුවා "රෙදි හෝදන්නේ මොනවගෙන්ද" කි‍යලා......
    අරූ ගත්ත කටටම "sunlight වලින්" කිව්වා.....
    "That's it" කි‍යලා මූ මගෙන් ඇහුවා පාන් කන්නේ මොනවත් එක්කද කි‍යලා.....
    මං කිව්වා "පරිප්පුත් එක්ක" කි‍යලා......
    බොසාගේ මූන දෙල් වුනා.....හැබැ‍යි මට මොකුත් කිව්වේ නෑ.....

    presentation එක ඉවර උනාට පස්සේ අනිත් හැමෝම මට බැන්නා බන්......:sorry:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    ithin oka baninna hethuwakda ..:dull: mona kiilada banne un
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් මේ හෙනහුරාදවත් යනවද :P
    මං යෝජනාවක් කරනව රට පනින ගොන්ජුවාගෙන් පෙට්‍රල් ගහපු වියදමේ ඉදන් ඔක්කොම ගමු කියල :D
    මං දන්නවා මේක ඒකමතිකව පාස් වෙනවා කියල ;)
    හෙනගහපිය වල් බැල්ලි :frown::frown:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එච්චර ලොකු සීන් එකක් නෙවෙ‍යි බන්......බොසා අද marketing ගැන අපිට presentation එකක් කලා.....

    ඒකෙදි brand marketingද මොකක්දෝ හු‍යන්නක් ගැන කි‍යන්න අරන් මූ එක්කෙනෙක්ගෙන් ඇහුවා "රෙදි හෝදන්නේ මොනවගෙන්ද" කි‍යලා......
    අරූ ගත්ත කටටම "sunlight වලින්" කිව්වා.....
    "That's it" කි‍යලා මූ මගෙන් ඇහුවා පාන් කන්නේ මොනවත් එක්කද කි‍යලා.....
    මං කිව්වා "පරිප්පුත් එක්ක" කි‍යලා......
    බොසාගේ මූන දෙල් වුනා.....හැබැ‍යි මට මොකුත් කිව්වේ නෑ.....

    presentation එක ඉවර උනාට පස්සේ අනිත් හැමෝම මට බැන්නා බන්......:sorry:
    පට්ට ඕයි... මට මැරෙන්න හිනා :rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    අද නම් වහින සීන් කෝන් එකක් තම‍යි පේන්න ති‍යෙන්නේ.......:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......
    ඊයේ හවස ඉදන් හොදටම වැස්සා... :)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    අද නම් වහින සීන් කෝන් එකක් තම‍යි පේන්න ති‍යෙන්නේ.......:baffled:

    එහෙනම් ජල ප්‍රවාහන අමාත්‍යංශයට හොඳයි..:P
     
    Status
    Not open for further replies.