මට හරියටම කියපල්ලා ට්‍රිප් එක යනවද නැද්ද කියලා......හෙට සල්ලි ටිකක් ගන්න ඕන.....![]()

මට හරියටම කියපල්ලා ට්‍රිප් එක යනවද නැද්ද කියලා......හෙට සල්ලි ටිකක් ගන්න ඕන.....![]()
natham ara anju kiipu thanatada...මොන තූත්තුකුඩියකට හරි කමක් නෑ......යනවද නැද්ද කියලයි ඇහුවේ.......trip ekak da yanne..natham ara anju kiipu thanatada...

කාට හරි ගෙදරට ඇවිත් මාව අරන් යන්න බැරිද දන්නෙ නෑ නේහ්යන් යන්![]()

වෙන මුකුත් එපාද මහත්තියාකාට හරි ගෙදරට ඇවිත් මාව අරන් යන්න බැරිද දන්නෙ නෑ නේහ්![]()

හොද ලොකු අයිස් ක්රීමක් තියනව බොට දෙන්නම්තව මගදි කන්න දෙනවනම් හොදා

හෙනහුරාදා යනවයි
මං සුට්ටක් අබාධිත තත්වයේ![]()