එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉන්ජුවො...
    නුවර යන වැඩේට සැට් වෙන්න විදියක් කියපියෝ....
    පි ඇම් එකක් දාහන් කැන්ඩියන් අයියට... අපි තාම කථා කරගෙන යනව. සෙට් උනාම කියන්නම්:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒඩ්ස් බැල්ලි:frown:
    සු*ති.....කටුනා‍යක ‍යමු කි‍ය කි‍යා ඉඳලා තොපි හොරෙන්ම නුවර ‍යන්න සෙට් උනා නේද.....:angry:
    පාහර මිනිස්සු ඕ‍යි......:sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජයා කොම්පීතරේට එනකොට කවුරුත් නැති හරියක ඉන්න ඕන
    මුගෙ වචන 10කින් 9ක්ම කුනු :dull:
    උඹට නොහොඹිනා දේවල් කරන්න කියයි පරිස්සමින් :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සු*ති.....කටුනා‍යක ‍යමු කි‍ය කි‍යා ඉඳලා තොපි හොරෙන්ම නුවර ‍යන්න සෙට් උනා නේද.....:angry:
    පාහර මිනිස්සු ඕ‍යි......:sorry:
    ඈ බැල්ලියෙ ඒක වෙන එකක්... මේ සෙනසුරාද හරි ඉරිද හරි එන්න මම ලෑස්තියි... :angry::angry::frown::growl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔනෙ නම් ඒක කැන්සල් කරල ඒකට යන සල්ලිත් මේකට දන්න පුලුවන් :dull::nerd:
    ela..
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්ජුවෝ..... උඹට හිතෙන්නේ නැද්ද කටුනා‍යකට සෙට් වෙන්න වි‍යදම් කරන සල්ලිත් නුවර වැඩේට ‍යෙදෙව්වොත් හොඳ‍යි කි‍යලා......(It's just an idea):)
     
    Status
    Not open for further replies.