එච්චර ලොකු සීන් එකක් නෙවෙයි බන්......බොසා අද marketing ගැන අපිට presentation එකක් කලා.....
ඒකෙදි brand marketingද මොකක්දෝ හුයන්නක් ගැන කියන්න අරන් මූ එක්කෙනෙක්ගෙන් ඇහුවා "රෙදි හෝදන්නේ මොනවගෙන්ද" කියලා......
අරූ ගත්ත කටටම "sunlight වලින්" කිව්වා.....
"That's it" කියලා මූ මගෙන් ඇහුවා පාන් කන්නේ මොනවත් එක්කද කියලා.....
මං කිව්වා "පරිප්පුත් එක්ක" කියලා......
බොසාගේ මූන දෙල් වුනා.....හැබැයි මට මොකුත් කිව්වේ නෑ.....
presentation එක ඉවර උනාට පස්සේ අනිත් හැමෝම මට බැන්නා බන්......![]()
පාන් කන්නේ පරිප්පුත් එක්කනේ 

පරණ පෝස්ට් අනාථයඉතින් හරිනේ බන්පාන් කන්නේ පරිප්පුත් එක්කනේ
![]()
මගෙ අඩු කැඩිල අයියූත්රීවීල් පාල එනවද නුවර යන්න
එ මොන පයන්නක් කරන්න ගිහින්දමගෙ අඩු කැඩිල අයියූ
කවද්ද යන්නේ?
