සෙනසුරාදට office එන්න කියන්නේ මොන මගුලකටද දන්නෑ ඕයි.....නිකං ඇවිත් පුටු රත් කරලා යනවා......![]()

සිරාවට බන්...... ඕවා ලොක්කන්ට කිව්වට තේරුම් ගන්නෙත් නෑනේ......
ලංකාවේ අපේ ලංකාවේ

සිරාවට බන්...... ඕවා ලොක්කන්ට කිව්වට තේරුම් ගන්නෙත් නෑනේ......![]()


ඔව් බන්..... ඒත් building එකේ වැඩ කරනකොට එන ලයිට් බිලට උනට ඊට වැඩිය පාඩු වෙනවා ඇති......
ඕකුන්ට අපි නිවාඩු පාඩුවේ ඉන්නවා පේන්න බැහැ බන්
තියන කුප්පකමනේ නැත්නම් මොකටද බන් වැඩ නැතුව නිකන් මිනිස්සුන්ගේ කාලය කන්නේ.
