එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කලිසමේම ගියාද??
avatar123465_37.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පවු බං :dull:
    ඇඟ ලොකු උනාට හිත පොඩියි ඕකගේ :sorry:
    ඒකත් එහෙමද......:sorry:

    ස‍යිස් එකෙන් නම් මට වැඩි‍ය පස් ගුණ‍යක් විතර මහත‍යි......:baffled: මම හිතුවේ ඇඟේ හැටි‍යට ගල් හිතක් ති‍යන බුවෙක් කි‍යලා.....:oo:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූව එන්නෙ නැතෙයි :oo:
    කොහෙද? :rolleyes:
    ඒකත් එහෙමද......:sorry:

    ස‍යිස් එකෙන් නම් මට වැඩි‍ය පස් ගුණ‍යක් විතර මහත‍යි......:baffled: මම හිතුවේ ඇඟේ හැටි‍යට ගල් හිතක් ති‍යන බුවෙක් කි‍යලා.....:oo:
    නෑ බං ලාමක ටිං ටිං සිතක් තියෙන්නේ :baffled:
    ඉස්සර ඕක හරීම සීලාචාරයි :sorry:
    දැන් තමයි ඔය ඔහොමහරි ඉන්නේ :dull:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මුනි සිරිපා සිඹිමින්නේ
    සමනොල ගිර පෙදෙ‍සින්නේ
    මද සුලගයි මේ එන්නේ
    මගේ පූවි දොයියන්නේ :)
     
    Status
    Not open for further replies.