එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මෙගේ මගේ පොස්ට් කව්න්ට් එකත් බැහැල ... :(

හැමෝගෙම පොස්ට් අඩු වෙලා තියෙන්නේ,මගේ 5000-6000 විතර අඩු වෙලා..:rolleyes:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙගේ මගේ පොස්ට් කව්න්ට් එකත් බැහැල ... :(
    ගණන් ගන්න එපා මචන්.......මගෙත් posts 4000ක් විතර අඩුවෙලා.....:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අදිරාජ්ජවාදී වාදි කුමන්ත්‍රණයක් වෙලා තියනවා,ඔව් :shocked:
    උබලා කට්ටිය චෙකර්ගේ කලිසම පැලුවා නේද..?
    එහෙම නැත්නම් චෙකර් එක්කම කලිසම පැලුවද..?

    :lol::lol:
    කාට හරි ලොකු හදිස්සියක් තිබිල තීනවා,ඔව් :nerd:
    කලිසම ඉරුන වෙලාවේ ඉඳන් බේරුමක් නෑ......"මචන් කවුරුහරි ටවුන් එක පැත්තේ ‍යනවනං කි‍යපල්ලා මට ශෝටක් ගන්න" :lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කලිසම ඉරුන වෙලාවේ ඉඳන් බේරුමක් නෑ......"මචන් කවුරුහරි ටවුන් එක පැත්තේ ‍යනවනං කි‍යපල්ලා මට ශෝටක් ගන්න" :lol:
    :lol::lol:
    මට නිකන් මැවිලා පේනවා,අයියෝ සල්ලි
    මේකට නම් මානසිකව වැටෙයි..:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    foodcity eke mata choko thorala mata aran dunne ne neda uba :(:(
    කි‍යුට් උඹට චොකෝ ගෙනත් දෙනවා කි‍යපු හින්දනේ අතට ගත්ත චොකෝ එකත් ආපහු තිබ්බේ......:baffled::sorry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කි‍යුට් උඹට චොකෝ ගෙනත් දෙනවා කි‍යපු හින්දනේ අතට ගත්ත චොකෝ එකත් ආපහු තිබ්බේ......:baffled::sorry:

    එකී මාව රැවැට්ටුවා :(:(
     
    Status
    Not open for further replies.