මේ ඉරිදා එනවා......ගේන්නද......බලු මිනිස්සු උබලා
අයෙ නුවර එනකොට උබ චොකො එකක් අරන් වරෙන්![]()

මේ ඉරිදා එනවා......ගේන්නද......බලු මිනිස්සු උබලා
අයෙ නුවර එනකොට උබ චොකො එකක් අරන් වරෙන්![]()

ගේන්න කියලා මිසක් ඒක උඹට දෙන්න කියලා කිව්වේ නෑනේ......මම තනියම කනවා.......ha ha![]()

ගේන්න කියලා මිසක් ඒක උඹට දෙන්න කියලා කිව්වේ නෑනේ......මම තනියම කනවා.......![]()

කිරිබත්ද?කිරි කෑලිද ?පාන්ද?හැලපද?පැණි වලළුද?පප්පියෝ


ලිඳේ උනත් වැනි වැනි හිටු,
පප්පිගේත් දැන් බඩ ටිකක් තියනවා කියලා පෙන්නුම් කරනවා..
පැණි වලළු th thibba da ban dekke ne![]()


අපරාදෙ අපිට එන්න තිබ්බෙමොකද සු*ති.......
එදා උඹලා එයි කියලා හිතාගෙන අම්මා හදපු කේක් එකට අයියා වැඩේ දුන්නලු.......![]()
මම හෙට නුවර එළි යනව කිකිලියනෙ... තොපිට පාන්...![]()
ට්‍රිපක් දවස් දෙකක්ට්රිපක්ද?දවසින් එන්න පුලුවන්ද?මමත් යන්න හිතන් ඉන්නේ
