එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඉන්දියන් සම'හරක් උන් බලු මිනිස්සු..:dull:
90%ක් විතර මොලේ නැති මීහරක් බන් ඒකයි සීන් එක:rolleyes:ක්‍රිකට් ක්‍රීඩකයින්ව දෙවිව‍රු වගේ අදහන්නේ:rofl:
පැරදුනොත් ගල් ගහනවා,ගෙවල් කුඩු කරනවා :dull:
 
Last edited:

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    avatar325999_5.gif
    avatar373521_14.gif
    බලු මිනිස්සු
    ..:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ මිනිස්සුන්ට සල්ලි නෑ කිව්වට ටවුන් වල මාර සෙනඟක්නේ ඉන්නේ......ණය වෙලා හරි අවුරුදු කන්නද කොහෙද ලෑස්තිය......:baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යකෝ මිනිස්සුන්ට සල්ලි නෑ කිව්වට ටවුන් වල මාර සෙනඟක්නේ ඉන්නේ......ණය වෙලා හරි අවුරුදු කන්නද කොහෙද ලෑස්තිය......:baffled:
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යකෝ මිනිස්සුන්ට සල්ලි නෑ කිව්වට ටවුන් වල මාර සෙනඟක්නේ ඉන්නේ......ණය වෙලා හරි අවුරුදු කන්නද කොහෙද ලෑස්තිය......:baffled:
    පිස්සුද බන් මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනවා:Pනැත්තම් මහින්ද මාමා චන්දේ දිනයිද:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:

    එතකොට අපි ලංකාවේ මිනිස්සු නෙවෙයිද බන්...... අපි වැලේ වැල් නැතුවනේ ඉන්නේ......:oo:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    යකෝ මිනිස්සුන්ට සල්ලි නෑ කිව්වට ටවුන් වල මාර සෙනඟක්නේ ඉන්නේ......ණය වෙලා හරි අවුරුදු කන්නද කොහෙද ලෑස්තිය......:baffled:

    :oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :dull:

    එතකොට අපි ලංකාවේ මිනිස්සු නෙවෙයිද බන්...... අපි වැලේ වැල් නැතුවනේ ඉන්නේ......:oo:
    මාසේ පඩියට වැඩ කරන අපිට කොහොමත් වැලේ වැල් නෑ තමයි:dull:අනික් මිනිස්සුන්ට කියන තරම් අමාරුවක් නෑ:no:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මාසේ පඩියට වැඩ කරන අපිට කොහොමත් වැලේ වැල් නෑ තමයි:dull:අනික් මිනිස්සුන්ට කියන තරම් අමාරුවක් නෑ:no:

    :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාසේ පඩියට වැඩ කරන අපිට කොහොමත් වැලේ වැල් නෑ තමයි:dull:අනික් මිනිස්සුන්ට කියන තරම් අමාරුවක් නෑ:no:
    :baffled:
    මෙතන කාලේ කන්නේ නැතිව ගිහින් වැඩ කරපියව්...

    බෑ.....මම මේ සතියම පුටුව රත් කර කර ඉන්න හිතන් ඉන්නේ.....:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යකෝ මිනිස්සුන්ට සල්ලි නෑ කිව්වට ටවුන් වල මාර සෙනඟක්නේ ඉන්නේ......ණය වෙලා හරි අවුරුදු කන්නද කොහෙද ලෑස්තිය......:baffled:
    ඔව් බන් මාර සෙනගක් :dull:
    මාසේ පඩියට වැඩ කරන අපිට කොහොමත් වැලේ වැල් නෑ තමයි:dull:අනික් මිනිස්සුන්ට කියන තරම් අමාරුවක් නෑ:no:

    ඇත්ත ඇත්ත ...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යකෝ මිනිස්සුන්ට සල්ලි නෑ කිව්වට ටවුන් වල මාර සෙනඟක්නේ ඉන්නේ......ණය වෙලා හරි අවුරුදු කන්නද කොහෙද ලෑස්තිය......:baffled:

    මේ පාර කලින්ම සල්ලි දාල... බෝනසුත් දාලා :)
     
    • Like
    Reactions: hacker T
    Status
    Not open for further replies.