එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ප්‍රොෆයිල් එක සෑදීමේදී සිදුවූ අතපසුවීමක් හේතුවෙන් මගේ උපන් දිනය අද ලෙස පෙන්වූ බවත්, එය එසේ නොවන බවත්, මගේ උපන්දිනය සැප්තම්බර් මස 24 වන බවත් බලවත් මෙව්වා එකකින් මේසේ දන්වමී...
    (මට බොක්කෙන් විශ්කොර මා සූරන් කෑමට බලන් සිටි සෝ දුකින් ටැග් කොලා හොඳේ... :P)

    මූ නම් බොරුපාලයම තමා :frown:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    gayan wa danne nedda
    දන්නේ නැහැ බන් :dull:
    :rofl:
    මොකක්ද කලිසම් සීන් එක :rolleyes:වෙන ත්‍රේඩ් වල ලිඳට දාන්න එපා :dull:
    83qQk1O.jpg
    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.