එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුක ‍යනු....... අරක්කු වෙනුවට බි‍යර් බොන්න සිදුවීම‍යි.......:baffled:

    බෝතල් එක‍යි කාලක් ගැහුවත් වැදුනේ නෑ ඕ‍යි........:growl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දුක ‍යනු....... අරක්කු වෙනුවට බි‍යර් බොන්න සිදුවීම‍යි.......:baffled:

    බෝතල් එක‍යි කාලක් ගැහුවත් වැදුනේ නෑ ඕ‍යි........:growl:
    අපි ගිය සතියෙ ස්පෙශල් බෲ කෑන් එකක් ගත්ත.. හුග කාලෙකින් නොගැසූ නිසාත්, ෆෑන් එකක් යට තියන් ගහපු නිසාත්, හිස්බඩ ගහපු නිසාත් වියදමේ හැටියට වැදුනා..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දුක ‍යනු....... අරක්කු වෙනුවට බි‍යර් බොන්න සිදුවීම‍යි.......:baffled:

    බෝතල් එක‍යි කාලක් ගැහුවත් වැදුනේ නෑ ඕ‍යි........:growl:
    dan thiyana beer balayi...:growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි ගිය සතියෙ ස්පෙශල් බෲ කෑන් එකක් ගත්ත.. හුග කාලෙකින් නොගැසූ නිසාත්, ෆෑන් එකක් යට තියන් ගහපු නිසාත්, හිස්බඩ ගහපු නිසාත් වියදමේ හැටියට වැදුනා..
    මට නම් වැඩක්ම නෑ බන්...... ඒ සල්ලි වලින් ගල් කාලක් ගැහුවත් පාඩු නෑ......:oo:
    dan thiyana beer balayi...:growl:
    ඔව් බන් මෙලෝ වැඩකට නෑ......:growl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මට නම් වැඩක්ම නෑ බන්...... ඒ සල්ලි වලින් ගල් කාලක් ගැහුවත් පාඩු නෑ......:oo:

    ඔව් බන් මෙලෝ වැඩකට නෑ......:growl:
    බඩු බාල කරලා,
    ඊයේ ටින් එකක් ගැහුවා,එලවටත් නැ මේලොවටත් නෑ :angry:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මට නම් වැඩක්ම නෑ බන්...... ඒ සල්ලි වලින් ගල් කාලක් ගැහුවත් පාඩු නෑ......:oo:

    ඔව් බන් මෙලෝ වැඩකට නෑ......:growl:
    ප්‍රායෝගිකව අවුල්නෙ බන්.. 6ක් හිටිය.. කාගෙවත් ලග ලොකුවට සල්ලිත් නෑ..
    හොස්ටල් එකේ තියන් ගැහුවෙ.. මාට්ටු උනොත් සාටර්.. ඩෙපොසිට් තියල රිටර්න් කරන්නත් අමාරුයි..
    මේ මාසෙ හයිනකන් ගහන්න ඉන්නෙ රස මොන වගේද බලන්න.. :rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ප්‍රායෝගිකව අවුල්නෙ බන්.. 6ක් හිටිය.. කාගෙවත් ලග ලොකුවට සල්ලිත් නෑ..
    හොස්ටල් එකේ තියන් ගැහුවෙ.. මාට්ටු උනොත් සාටර්.. ඩෙපොසිට් තියල රිටර්න් කරන්නත් අමාරුයි..
    මේ මාසෙ හයිනකන් ගහන්න ඉන්නෙ රස මොන වගේද බලන්න.. :rofl:
    හයිනකන්
    avatar123465_37.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අලුත් නෑ ඕයි.. මේක හද්ද පරන සුපිරි ඇමරිකන් බ්‍රෑන්ඩ් එකක්.. ඉස්සර ඉඳන්ම ආසවක් තිබ්බ.. 240යි.. අරන් පානය කරපන්.. :rofl::rofl:
    මේ දෙක විතරයි පාවිච්චිය

    LionStrong330ml.jpg

    3588031551_f80330f828_z.jpg

    Status
    Not open for further replies.