එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැනු‍යි ගෙදර ආවේ ‍යකුනේ......පිටකොටුවේ bus stand එක දකිනකොටත් සලිතවෙලා ගි‍යා...... ඇඟිල්ලක් ගහන්න බැරි තරමට සෙනඟ.......:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    koheda oi boru eththa kiwwe :oo::rofl::rofl:
    :P
    දැනු‍යි ගෙදර ආවේ ‍යකුනේ......පිටකොටුවේ bus stand එක දකිනකොටත් සලිතවෙලා ගි‍යා...... ඇඟිල්ලක් ගහන්න බැරි තරමට සෙනඟ.......:baffled:
    මේ දවස් වල එහෙම තමයි බන්:dull:
    එල එල:)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දැනු‍යි ගෙදර ආවේ ‍යකුනේ......පිටකොටුවේ bus stand එක දකිනකොටත් සලිතවෙලා ගි‍යා...... ඇඟිල්ලක් ගහන්න බැරි තරමට සෙනඟ.......:baffled:
    අර මෙව්වා එක මල්ලී :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela :D kavada venakan nivadu da?
    මාලිංග අ‍යි‍යව night club එකේ දැක්කේ පලවෙනි වතාවට.......:rofl:
    උඹට ලබන සති‍යෙම නිවාඩුද......:oo:
    මේ දවස් වල එහෙම තමයි බන්:dull:
    ඔව් බන්......පලවෙනි වතාවට තම‍යි මාවනැල්ල බස් එකකට නගින්න පෝලිමේ හිටි‍යේ.....:baffled:
    අර මෙව්වා එක මල්ලී :lol:
    ඔව් බන් එපා උනා...... ඒ මදිවට තොපිලගේ ගෙවල් පැත්තට ‍යනකං අම්බානකට traffic.........:growl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අ‍යි‍යව night club එකේ දැක්කේ පලවෙනි වතාවට.......:rofl:

    ඒකත් ඇත්ත තමයි. මාත් පළවෙනි වතාවට ද මන්ද ඇවිත් තියෙන්නෙ. කලින් ත්‍රේඩ්වල පෝස්ට් එකක්වත් දැම්මද කියල මතක නෑ හැබැයි :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැනු‍යි ගෙදර ආවේ ‍යකුනේ......පිටකොටුවේ bus stand එක දකිනකොටත් සලිතවෙලා ගි‍යා...... ඇඟිල්ලක් ගහන්න බැරි තරමට සෙනඟ.......:baffled:

    :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඒකත් ඇත්ත තමයි. මාත් පළවෙනි වතාවට ද මන්ද ඇවිත් තියෙන්නෙ. කලින් ත්‍රේඩ්වල පෝස්ට් එකක්වත් දැම්මද කියල මතක නෑ හැබැයි :rolleyes:
    මම නම් කලින් දැකලම නෑ.......:baffled:

    ලොක්කගේ පෝස්ට් මකා දැමීමේ මෙහෙ‍යුමෙන් ඔ‍යාට නම් බරපතල ප්‍රහාර‍යක් එල්ලවෙලා වගේ නේද.......:rofl:
     
    Status
    Not open for further replies.