එසේම වේවා.....කිරියෙන් පෑණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

නැකතට වැඩ ඇල්ලීම එලකිරියෙන්......![]()
එසේම වේවා..කිරියෙන් පෑණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

කිරියෙන් පෑණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

කාලා ඉවරයි දැන් පොඩි ඇලට් එකක් දාන්න ඕන.......සොන්නොයෝ අවරුදු කනවද?

බනිස් කාල වරෙන්![]()
චුටි බනිස් කන්න ඕනේ... ක්රීම් බනිස් රසයි..............