කාටද කියන්න ඕනමෙච්චර වෙලා කරන්ට් එක තිබුනේ නෑ කියහන්කෝ......![]()
ඔව් ඔව් මම නං ඉතින් ඩොටේ කියන එක පිලිගන්නවා.....හැබැයි උඹ වගේ දිස්ත්රික් මායිමේ ඉඳන් නුවර ඉන්නවා කියලා නෑ.....ඩොටේ නේ ඉන්නේ![]()

ඔව් ඔව් මම නං ඉතින් ඩොටේ කියන එක පිලිගන්නවා.....හැබැයි උඹ වගේ දිස්ත්රික් මායිමේ ඉඳන් නුවර ඉන්නවා කියලා නෑ.....![]()
එතකොට kandyan අයියා ඉන්නේ ගලගෙදරද......nuwara thama yako![]()
