එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල ලංකාවේ නැකත් ටික ඉවරද බන් ?:baffled:
    හිස තෙල් ගාන නැකත දැන් ටිකකට කලින් තිබුනේ මචන්.... ඊලඟට ති‍යෙන්නේ ඉතින් රැකි රක්ෂා සඳහා පිටත්ව ‍යාම තම‍යි......:rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හිස තෙල් ගාන නැකත දැන් ටිකකට කලින් තිබුනේ මචන්.... ඊලඟට ති‍යෙන්නේ ඉතින් රැකි රක්ෂා සඳහා පිටත්ව ‍යාම තම‍යි......:rolleyes:

    ඔහෙපලයන්...අද හවස මමනම් නික්මෙනවා රැකී රක්ෂාවට :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහෙපලයන්...අද හවස මමනම් නික්මෙනවා රැකී රක්ෂාවට :dull:
    :lol:

    අවුලක් නෑ බන්.... ඕවා කරන්නම ඕන කි‍යලා නීති‍යක් නෑනේ......:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :lol:

    අවුලක් නෑ බන්.... ඕවා කරන්නම ඕන කි‍යලා නීති‍යක් නෑනේ......:rofl:

    ඔව් ඔව් එක ඇත්ත බොන්නත් කම්මැලියි බන් දැන් ...5ට එනවා කීවා එක්ක යන්න...දැන් වෙලාව 2යි
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෙරි මිනිශ්ශු ඕයි ඉන්නෙ :(

    :rofl: ගණන් ගන්න එපා ලොක්කා මොකක්හරි සෙම්බුවක් හරි පහනක් හරි කුඩයක් හරි බෑග් එකක් හරි දෙයි ....ඕව තමයි ඉතින්
     
    Status
    Not open for further replies.