හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න......මා ගැන මතකය ගුලිකර මහවැලියට පනින්න........![]()

සන්තෝසයි දැන්වත් මතක් උන එක ගැන......අඩෝ හෙට මට එක්සෑම් එකක්
දැන් මතක් උනෙ![]()

එළකිරියේ කඹ ඇද්දා,රෙප් හිගා කෑවා,මරා ගත්තා,ඔය ටික ලියාන්තූ තොගෙ කට
හැබැයි එහෙම වේවි වගෙ![]()


දැන්වත් ටිකක් පාඩම් කරපන් වේ*යේ....![]()
පාඩම් කරපිය![]()
හා 
පල පලඑළකිරියේ කඹ ඇද්දා,රෙප් හිගා කෑවා,මරා ගත්තා,ඔය ටික ලියාන්![]()

copy paste අනාතයා.....දැන්වත් ටිකක් පාඩම් කරපන් වේ*යේ....![]()
