cp balanna![]()









උබ නැති වුනාට කමක් නැ ගේදර අනිත් අය උබ යන සතුටට අපිට පාටියක් දේයි නේ![]()

ඕයෙමොන හු... යකෝ, පිංතූරයක් නොදා rep දුන්නම ඒක ඒ විදිහට දියන්කෝ![]()
![]()
![]()
![]()

යම යන්න තැටි ජොකා![]()

ඔව්... තාම වලක් හොයා ගන්න බැරි උනාඅඩෝ උඹේ ෆියුනරල් පාටිය කලින්ම දෙනවා කියන්නෙ ඇත්තද ?![]()

ඔව්... තාම වලක් හොයා ගන්න බැරි උනා![]()


එපා එක්කො සාරියක් ගෙනත් දියන්
වලවල් හොයන එක කරදරයි බන්..
එකෙන්ම ගිනි තියන්න සෙට් කරන්නද ?![]()

නැහැ![]()
යන්න ඉස්සලා පාටියක් ඕනා කියලා මම යෝජනා කරනවා,
සැ.යු.-උබ නැතත් ගෙදර අනෙක් අය ඉන්න ඕන..

කවුරු හරි මේ බැල්ලිගෙ ගෙවල් දන්නවද?යෝජනාව නිශ්ප්රභයි... තීණ්දුයි![]()
