වින් 7 වල mp4 එකක සින්හල සබ් පේන් නැත්තේ ඇයි..?
බලන්නේ WMP එකෙන්,MKV වල සින්හල සබ් පේනවා..මොකද්ද කරන්න ඕනා
SinhalaTamil_IME_Setup එකත් දාලා තියෙන්නේ..
හරි සිම්පල්, kmp වලට මාරු වෙයන්

වින් 7 වල mp4 එකක සින්හල සබ් පේන් නැත්තේ ඇයි..?
බලන්නේ WMP එකෙන්,MKV වල සින්හල සබ් පේනවා..මොකද්ද කරන්න ඕනා
SinhalaTamil_IME_Setup එකත් දාලා තියෙන්නේ..

නොදනිමි.....media player classic වල නම් කිසි අවුලක් වී නැත.......වින් 7 වල mp4 එකක සින්හල සබ් පේන් නැත්තේ ඇයි..?
බලන්නේ WMP එකෙන්,MKV වල සින්හල සබ් පේනවා..මොකද්ද කරන්න ඕනා
SinhalaTamil_IME_Setup එකත් දාලා තියෙන්නේ..

අම්මටසිලි එකෙන් පේනවා නේන්නම්,නොදනිමි.....media player classic වල නම් කිසි අවුලක් වී නැත.......![]()
දන්නෑ බන්.....අම්මටසිලි එකෙන් පේනවා නේන්නම්,
WMP ඕක කර ගන්න බැරිද..?

අම්මටසිලි එකෙන් පේනවා නේන්නම්,
WMP ඕක කර ගන්න බැරිද..?