එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සඳකැන් හොරෙන් මුව තවරලා
    මල් මල් ගවුමකින් ගත සරසලා
    ඉදිකඩ උඩින් තරුනෙත් වසා
    මතකයි තවත් kra හිනැහුනා..

    සිහිලැල් සුලං රැල්ලක එතී..
    වනමල් උයන් හැරදා අප සිටී..
    මතකෙන් මකා අපි පෙම්කල හැටි..
    මතකයි kra මං හැරගිය හැටි..
    මතකයි.......තවත් kra හිටිහැටී..

    6418205.png
    9323968.png
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සඳකැන් හොරෙන් මුව තවරලා
    මල් මල් ගවුමකින් ගත සරසලා
    ඉදිකඩ උඩින් තරුනෙත් වසා
    මතකයි තවත් kra හිනැහුනා..

    සිහිලැල් සුලං රැල්ලක එතී..
    වනමල් උයන් හැරදා අප සිටී..
    මතකෙන් මකා අපි පෙම්කල හැටි..
    මතකයි kra මං හැරගිය හැටි..
    මතකයි.......තවත් kra හිටිහැටී..

    ආලවන්ත නෙත් විදා..
    මන්දහාස නංවනා..
    සඳකින්නරී kra සුන්දරී..
    මුතුපලස මත දිදුලනා..
    මනබන්දිනී kra නන්දිනී..
    මුතු පලස මත හිනැහිලා..


    :eek: මොන හු..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුන් ඔක්කොම සචිත් බැල්ලිගෙ අර මගුල දාගෙන...:growl: මට ඒක ඉන්ස්ටෝල් කරන්න ගිහාම error එකක් එනව.:angry:
    මොකක්ද එන error එක :rolleyes:
    මාත් දාන්න යන්නේ:cool:
     
    Status
    Not open for further replies.