පාටි නැහැ... උඹලට පාටියක් දෙනව කියල හිතල මම බලු කපුටු දානයක් දෙනවඅද ගෙදරද?
අද පාටිය දාමුද?

Last edited:
පාටි නැහැ... උඹලට පාටියක් දෙනව කියල හිතල මම බලු කපුටු දානයක් දෙනවඅද ගෙදරද?
අද පාටිය දාමුද?

ballo heta yanawa nam 4n ekata msg ekak dapan
kandyan aiya adath enna kiwwa yanna balanna oney![]()

මුන් ඉන්න පැත්තකින් කඩයක්වත් දාගන්න හොද නෑ.... මුන් කඩ බංකොලොත් කරල තමයි නතර වෙන්නෙ....![]()

එකෙන්ම......හෙට උදේම යන්න ඕන අරූගේ දවසම කාබාසිනියා කරලා දාන්න.......![]()


hoooo hooo

කැන්ඩියත් අනුරාධපුර අවුරුද්දෙ දන්සැල වගෙ එකක් නුවර දාල....එකෙන්ම......හෙට උදේම යන්න ඕන අරූගේ දවසම කාබාසිනියා කරලා දාන්න.......![]()

gadol bagayakata maru wnayin passe thiyena ekama awla..
kalin eke nam deiyane kiyala sinhala thibba.


ඇනරොයිඩ් ගඩොලක්ද......gadol bagayakata maru wnayin passe thiyena ekama awla..
kalin eke nam deiyane kiyala sinhala thibba.

කැන්ඩියත් අනුරාධපුර අවුරුද්දෙ දන්සැල වගෙ එකක් නුවර දාල....![]()


ඇනරොයිඩ් ගඩොලක්ද......
හෙට ඕකගේ shop එක අරින වෙලාවටම යන්න ඕන......![]()
නුවරට කිලෝ මීටර් 50-60 තියෙන්නේ,කුකුලන්ට වඩා මට නුවරට ලගයි....හූ.....බඩාට තදවෙලා.......![]()

ow ayyah..

නුවරට කිලෝ මීටර් 50-60 තියෙන්නේ,කුකුලන්ට වඩා මට නුවරට ලගයි....![]()

කුත්තා..අපේ ගෙදර ඉඳන් නුවරට 24Km තියෙන්නේ......දැන් ගිහින් ලිඳේ පැනපන්......![]()
