මට uptobox වලට වැඩකරන එකක් හොයලා දීපන්.ip වෙනස් වුනත් පැය 4ක් 5ක් resume කරන්න පුලුවන් වෙන්න ඕනේ.
මම මේ සයිට් එකෙන් බෑවේ
http://simply-debrid.com/generate#show
ඊයේ ඉඳන් ලින්ක් generate වෙන්නේ නෑනේ![]()
uptobox හොයන්න අමාරුයි

ඩවුන් කරන ෆයිල් එක Bitshare | Uploaded | Rapidgator වලින් ලින්ක් ගන්න,
http://www.filestube.to/ ගිහින් ෆයිල් නේම් එක ගහලා ස්ර්ච් කරන්න./

.ip වෙනස් වුනත් පැය 4ක් 5ක් resume කරන්න පුලුවන් වෙන්න ඕනේ.






