ඇයි මොකද කේස් එක........![]()

okunge jathiya amathapan...eeye ude indan underground cable adagena magulak karanawa, telephone & internet kelawila, complain kalata aweth ne.![]()
![]()

SLT එකේ වැඩ නම් ඔහොමම තමයි බන්.......eeye ude indan underground cable adagena magulak karanawa, telephone & internet kelawila, complain kalata aweth ne.![]()
![]()



SLT එකේ වැඩ නම් ඔහොමම තමයි බන්.......
provincial office එකට call කරලා හොඳින් කියපන්.......බැරිමනං පොඩ්ඩක් සැරෙන් කියපන්.....
customer care එකට නම් කිව්වට වැඩක් වෙන්නේ නෑ බන්.......![]()

kiwwata wadak weida kiyanna be,mokada un aluthen cable daanawanam kiwwata ganan ganna ekak ne, hetath balala sadudatama amathanawa![]()
