එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොක්කා ඔ‍ය වගේ threads දැක්ක ගමන් close කරලා දානවා බන්.......site එකේ අඩුපාඩුවක් පෙන්නුවා වගේ සීන් කෝන් එකක්නේ..... ඌ ඒකට එච්චර කැමති නෑ......:dull::P

    ජ‍යෝ ඕවා වැඩි‍ය ගණන්ගන්න එපා.......:yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ලොක්කා ඔ‍ය වගේ threads දැක්ක ගමන් close කරලා දානවා බන්.......site එකේ අඩුපාඩුවක් පෙන්නුවා වගේ සීන් කෝන් එකක්නේ..... ඌ ඒකට එච්චර කැමති නෑ......:dull::P

    ජ‍යෝ ඕවා වැඩි‍ය ගණන්ගන්න එපා.......:yes:

    :) :baffled: :lol: :lol:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලොක්කා ඔ‍ය වගේ threads දැක්ක ගමන් close කරලා දානවා බන්.......site එකේ අඩුපාඩුවක් පෙන්නුවා වගේ සීන් කෝන් එකක්නේ..... ඌ ඒකට එච්චර කැමති නෑ......:dull::P

    ජ‍යෝ ඕවා වැඩි‍ය ගණන්ගන්න එපා.......:yes:

    ඕයේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹට ති‍යන අවුල මටත් ති‍යනවා බන්......email notifications ගැන එච්චර තේරුමක් නැති කාලේ comment කරපු thread එකක් බැරිවෙලාහරි bump උනොත් email inbox එක උතුරනවා.......:baffled:

    දැන්නම් disable කරල ති‍යන හින්දා අවුලක් නෑ........:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1. :angry: :angry: ත්‍රෙඩ් එක වහල .. වහපු එකා / එකී නිකන් වත් කිව්වේ නැ .. :angry:

    මට පේන්නෙ මූයි ලොක්කයි අතර මෙව්ව එකක් තියනව වගෙ.... මූ ලිදට වැටෙන ඒව ලොක්ක ෂේප් එකෙ ක්ලෝස් කරනව... :oo:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මට පේන්නෙ මූයි ලොක්කයි අතර මෙව්ව එකක් තියනව වගෙ.... මූ ලිදට වැටෙන ඒව ලොක්ක ෂේප් එකෙ ක්ලෝස් කරනව... :oo:

    ඉබ්බා සෑහෙන්ට නම්‍යාශිලී..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මට පේන්නෙ මූයි ලොක්කයි අතර මෙව්ව එකක් තියනව වගෙ.... මූ ලිදට වැටෙන ඒව ලොක්ක ෂේප් එකෙ ක්ලෝස් කරනව... :oo:
    ඒකනේ මාත් කියන්නේ...:lol:
     
    Status
    Not open for further replies.