එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පව්....."තමුසෙලා දැන්ගන්නවා අපි හින්දා තමයි office එකේ කට්ටියත් පඩි ගන්නේ හරිද....." කියලා ලොකු ටෝක් දෙනකොට ඇ* දෙක පූට්ටු කරන් බලන් ඉන්නවද උඹ කියන්නේ.......:growl:
    "පයින් ගහල එලවන්න කලින් බැහැපන් එලියට" කියලා එලවලාම දැම්මා....... :dull:
    එහෙනම් ඔකෙ :nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    11182094_742198859224921_6057206955528192233_n.jpg
     
    • Like
    Reactions: rcccc

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Issue notes නැතුව උඹ කොහොමද බඩු issue කලේ......මාර සීන් එකක්නේ.......:eek:
    na ban meka me rent ekata genapu scafolding set ekak
    eka return karana palaweni para ara joi9nt pin kiyana ewa danne nathuwa genapu thana note karala thiyenne dan un kiyanawa ewa awe nalu :( :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    na ban meka me rent ekata genapu scafolding set ekak
    eka return karana palaweni para ara joi9nt pin kiyana ewa danne nathuwa genapu thana note karala thiyenne dan un kiyanawa ewa awe nalu :( :(
    joint pin කියන්නේ එක උඩ එක හයි කරද්දි සෙට් වෙන තැනට හයිවෙන nut එක වගේ මෙව්වා එක නේද........:baffled:
    කොහෙන්හරි හොයාගෙනවත් දෙන්න විදියක් නැද්ද.......:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    matanam wena ekakwath alluwe na meka tharam
    ඔව් බන්......මං ඔපිස් කොම්පීටරේටත් install කරල තියෙන්නේ......නිකං ඉන්න වෙලාවට ගහනවා.......:cool:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන්......මං ඔපිස් කොම්පීටරේටත් install කරල තියෙන්නේ......නිකං ඉන්න වෙලාවට ගහනවා.......:cool:
    :baffled::baffled:ICE GAHANWA KIYANNE OKA THAMA
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    joint pin කියන්නේ එක උඩ එක හයි කරද්දි සෙට් වෙන තැනට හයිවෙන nut එක වගේ මෙව්වා එක නේද........:baffled:
    කොහෙන්හරි හොයාගෙනවත් දෙන්න විදියක් නැද්ද.......:sorry:
    AAAN HARI EWWA EKAK 350 WENAWALU
    UN ADU KARALA DENNAM KIWWA
    E UTHTHALA CAMAREA CHEK KARALATH NA :angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    AAAN HARI EWWA EKAK 350 WENAWALU
    UN ADU KARALA DENNAM KIWWA
    E UTHTHALA CAMAREA CHEK KARALATH NA :angry::angry:
    ඒක මාර වැඩක්නේ බන්......උන්ගේ issue notes වල check කරල බලන්න කියපන් ඕවා issue වෙලාද කියලා.......:oo:
     
    Status
    Not open for further replies.