එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:(
account එක හැදුවාට මගේ ෆෝන් එකට viber දාගන්න බැහැ නේ බන්
කොහොමද බන් දාන්නේ
මෙන්න මේක මගේ ෆෝන් එක

image-De-thay-the-Nokia-1200.jpg

බොරු කියන්න එපා යකෝව් :angry::angry::lol::lol:

ලැප් එකට දා ගන්න, හැබෙයි මුලින් ගඩොල් බැයකට දාගෙන ඉන්න වෙනවා :yes:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:baffled::baffled:owwa hariyana wada neme kukulo

අනේ කුකුලො,ඩොටේ සිග්නල් නැති හින්දා එහෙම කියනවා...:rofl:
ගෙදර යන ගමන් රබර් වත්තේ ලිඳට පැනපන්..:lol:
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනේ කුකුලො,ඩොටේ සිග්නල් නැති හින්දා එහෙම කියනවා...:rofl:
    ගෙදර යන ගමන් රබර් වත්තේ ලිඳට පැනපන්..:lol:
    pala pala nariya yanna
    mechchara me EK eka thiyenawa ekata wareh h ka ganne nathuwa:angry::angry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඩේ එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්නවනම් වෙස්ටර්න් ඩිජිටල් ශේප් නේද? මෙහෙන් ගෙන්නන එකද ඊබේ කරන එකද ලාබ?
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අඩේ එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්නවනම් වෙස්ටර්න් ඩිජිටල් ශේප් නේද? මෙහෙන් ගෙන්නන එකද ඊබේ කරන එකද ලාබ?
    :yes:mehen ganin:cool:
     
    Status
    Not open for further replies.