එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    5bd2cbae7c124ea6a36a98c2ad2cf5ed.jpg
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කවුද අඬන්නේ:eek:.
    උබ තාම බැලුවේ නැද්ද.

    බැලුවා...
    ඔලිවර් කාරය අඩන්නේ, මාස 6කට පස්සේ වෙන සිද්දියක් එකේ පෙන්නන්නේ...
    ෆෙලිසිටි අක්කද මන්දා.. :growl::(:(
    කෝකටත් බලහන්කො
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බැලුවා...
    ඔලිවර් කාරය අඩන්නේ, මාස 6කට පස්සේ වෙන සිද්දියක් එකේ පෙන්නන්නේ...
    ෆෙලිසිටි අක්කද මන්දා.. :growl::(:(
    කෝකටත් බලහන්කො
    ෆෙල්සිටි වෙන්න ඇති කියලා තමා නෙට් එකෙත් දාලා තියෙන්නේ.
    කොහොමත් ෆෙල්සිටි කොමික් වල නෑලුනේ බන්:dull:
    සෙනසුරාදා තමා බලන්න වෙන්නේ.
    උබ ගෝතම් බැලුවාද ඒකනම් එන්න එන්න පට්ට වෙනවා:cool:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Status
    Not open for further replies.