එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
යෙප්... bt data වැඩිය කැපෙන්නේ නැහැ :dull: game 1 ෆොනේ 1ට දා ගෙන ගහන්න තියෙන්නේ...
ඕනේ නම් එක දිගට ගහන්න පුළුවන්, bt attck එකක් ඇවිත් කෑවොත්.. 12h or 15h shield 1ක් active වෙනවා (ඕනේ නම් shield 1 break කරන් ගහන පුළුවන් අයේ...:dull:)

shield 1ක් වැටුනොත් කාටවත් ගහන්න බෑ.. උන්ට ගහන්නත් බෑ.. අපිට වෙන උන්ට ගහන්නත් බෑ... :no:....

යෙප්.. වලියක් මැද්දේ ඕනේ නම් surrender වෙන්න පුළුවන් :sorry:...

අනිත් උන්ගේ village වලට ඕනේ වෙලාවක search කරලා attck කරන්න පුලවන් :growl:.. (shield ටිනකොට එක break කරන්න ඕනේ ගහන්න, maps anytime ගහන්න පුළුවන්)
වෙන උන්ගේ clan එක්ක war දාගන්න පුළුවන්.. war වලදී නම්... chances 2ක් ටිනවා ගහන්න... :dull:

  1. තනි එකාට විතරද.. නැත්නම් ක්ලෑන් එකටම ඒක බලපානවද :eek:
  2. එතකොට ක්ලෑන් එකට පාඩුයි දහ් :eek:
  3. තනියෙන් ගහතෑකිද සෙට් පිටින් ගිහින් ගහන්න ඕනද :eek:
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
තාම මාලිගාව හදන්න සල්ලි නෑලු:(

a1a9e7985731d2f4a84dd42863f9441f_10714.jpg
 
D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    1. තනි එකාට විතරද.. නැත්නම් ක්ලෑන් එකටම ඒක බලපානවද :eek:
    2. එතකොට ක්ලෑන් එකට පාඩුයි දහ් :eek:
    3. තනියෙන් ගහතෑකිද සෙට් පිටින් ගිහින් ගහන්න ඕනද :eek:

    war වලදී දන attk තමයි clan 1ත බලපාන්නේ :dull: (පුළුවන්තරම් star ගන්න ඕනේ war 1ක් වින් කරන්න)

    war 1කකදි කෙල උනොත්... වෙන කෙන්ක්ට එක ගොඩ දන්නා වෙනවා:dull:...

    නොර්මල් village වලට ගහන්න එව්ව බලපාන්න ගහන්න එක්කෙනාට විතරයි :P... (cups අඩුවෙනවා.. or loot bonus නැති වෙනවා)

    attk කරන්න තියෙන්නේ ටනියෙන්... bt හෙල්ප් 1ට අනිත් අයගෙන් set 1ක් ඉල්ලන් යන්න පුළුවන් :cool:...
     
    avatar377497_45.gif
    සංකීර්ණයි නේ කුකුලොහ්...:sorry::sorry:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar377497_45.gif
    සංකීර්ණයි නේ කුකුලොහ්...:sorry::sorry:

    එච්චරම නැහැ බන් :P... ගහනකොට තේරෙනවා,
    බොලට තියෙන්නේ.. war වලදී attk කරන්න විතරයි... අනිත් එව්වා ඔක්කොම clan 1කෙ leaderස් ලා co ලා බලාගන්නවා:cool:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එච්චරම නැහැ බන් :P... ගහනකොට තේරෙනවා,
    බොලට තියෙන්නේ.. war වලදී attk කරන්න විතරයි... අනිත් එව්වා ඔක්කොම clan 1කෙ leaderස් ලා co ලා බලාගන්නවා:cool:

    බලන්නම් බලන්නම්... :sorry::sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    1. Data ONද ගහන්න තියෙන්නේ :eek:
    Originally Posted by D@sun
    එච්චරම නැහැ බන් :P... ගහනකොට තේරෙනවා,
    අර ස්කූල් ගර්ල් කෙනෙක් එල්ලිලා මැරෙන music video එකක් තියෙන්නේ ඒකේ නම දන්නවාද:nerd:අලුත් ගායකයෙක් කියන්නේ.http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අර ස්කූල් ගර්ල් කෙනෙක් එල්ලිලා මැරෙන music video එකක් තියෙන්නේ ඒකේ නම දන්නවාද:nerd:අලුත් ගායකයෙක් කියන්නේ.

    ලඟදි ආව එකක් ද..:oo:
     
    Status
    Not open for further replies.