එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊයේ රෑ කිරියේ මොකක්ද වලියක් ගියාලු......ඒක ගැන නං මම දන්නේ නෑ.....හැබැයි අද උදේ සුපුරුදු විදියට මං ඔපීසියේ වලියක් දාගත්තා......
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊයේ රෑ කිරියේ මොකක්ද වලියක් ගියාලු......ඒක ගැන නං මම දන්නේ නෑ.....හැබැයි අද උදේ සුපුරුදු විදියට මං ඔපීසියේ වලියක් දාගත්තා......
    බව් බවූ :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බව් බවූ :rolleyes:
    ඊයේ වැඩ කලේ නැත්තේ ඇයි කියල ඇහුවා.....මට ඕන හින්දා කිව්වම එහෙම බැරිලු......බැන්නා හොඳම එකෙන්.....
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    21oyaol.jpg

    latest pc සින්හලයෝ
     
    Status
    Not open for further replies.