මෙහෙම නැහීගෙන ජොබ් කරල වැඩක් තියනවද කියල හිතෙනවා බන්....... අයින් වෙන්න හදනකොට අයින් වෙන්නත් එපාලු.........
අම්මා කියන හින්දා ඉන්නවා මිසක් නැත්තං ඕන බම්බුවක් කියලා දමල ගහල ගෙදර එනවා.........![]()

duka thama asuduමල්ලී ,,,හැම ජොබ් එකේම කට්ටක් තියනවා බන්මෙහෙම නැහීගෙන ජොබ් කරල වැඩක් තියනවද කියල හිතෙනවා බන්....... අයින් වෙන්න හදනකොට අයින් වෙන්නත් එපාලු.........
අම්මා කියන හින්දා ඉන්නවා මිසක් නැත්තං ඕන බම්බුවක් කියලා දමල ගහල ගෙදර එනවා.........![]()
මල්ලී ,,,හැම ජොබ් එකේම කට්ටක් තියනවා බන්
උබට ඔය ඉවසන්න බැරි උබේ වයස තවම පොඩි හින්දයි
උබ කට්ට කාගෙන ඉදපන් මල්ලී එහෙම ඉදලා ගන්න experience එක මාරම වටිනවා බන්
ජිවිතේ කවදා හරි ආපහු හැරිලා බලද්දී උබ ඔය ගතකරපු කාලය ගැන උබ සතුටුවෙයි ...