එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    aQ4rv77_460sa.gif

    බඩාගේ ජීවිත කතාව සංශිප්තව....
    :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :baffled::baffled:meke inna un kamathi weida ban rassawa nathi kara ganna
    වැඩ නැතිවෙන්නේ නෑ බන්:rolleyes:.ඒ උනාට උබලාට අසාදාරනයක්නේ වෙලා තීයෙන්නේ:rolleyes:
    ara file stream magule wada karanne na ban tama run wenawa seed 22 kuth thiyenawa
    ඒක වැඩ යකෝ.මොකක්ද ටොරන්ට් එක:oo:.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම ගේම් ඔෆ් ත්‍රෝන්ස් 1080i කොලිටියෙන් බලන්නෙ සිංහලු...
    උබලට පාන්.. පත්තරෙත් දැම්ම...
    :cool::cool:
    අපිනම් බලන්නේ 480p:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපිනම් බලන්නේ 480p:rofl:
    අපේ හුයියෙක් 1080i කොලිටියෙන් දැනට ආපු ඒව ඔක්කොම අරගෙන...:baffled:
    ඉතින් මගේ අතින් පයින් යනවයැ?:rofl:
    :rofl::rofl:
    උබ අමද්‍යප සංගමයට බැඳුනේ වෙසක් සතිය හින්දාද:P
    උබ දැකල තියෙද වෙසක් සතිය කියල මාලුවො ඉගිලෙනව?නෑනෙ?:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ අමද්‍යප සංගමයට බැඳුනේ වෙසක් සතිය හින්දාද:P
    අපෝ නෑ බන්......හැබැ‍යි 30න් පස්සේ අනිවා බැඳෙන්න ඕන......:cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපේ හුයියෙක් 1080i කොලිටියෙන් දැනට ආපු ඒව ඔක්කොම අරගෙන...:baffled:
    ඉතින් මගේ අතින් පයින් යනවයැ?:rofl:
    අහ් ඒක මිසක්:rofl:හැබැයි ගිය මාසේ slt usage meter එකේ අවුලක් ගිහින් සමහර එවුන් 70gb,80gb වැඩිපුර බාගෙන තිබ්බා:yes:
    උබ දැකල තියෙද වෙසක් සතිය කියල මාලුවො ඉගිලෙනව?නෑනෙ?:rofl:
    මාලුවෝ කියන්නේ උබ වගේ උන්ට නම් ඉතින් වෙසක් සතිය කියලා නෑ තමයි:rofl:

     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අහ් ඒක මිසක්:rofl:හැබැයි ගිය මාසේ slt usage meter එකේ අවුලක් ගිහින් සමහර එවුන් 70gb,80gb වැඩිපුර බාගෙන තිබ්බා:yes:

    මාලුවෝ කියන්නේ උබ වගේ උන්ට නම් ඉතින් වෙසක් සතිය කියලා නෑ තමයි:rofl:

    එහෙමද? අපාරදෙ... :(
    අරූ බොක්සෝපස් එකේ ප්‍රෝ අකවුන්ට් එකක් හදාගෙන සතියම ඩවුන් කරනව...:rofl:
    මගේ ගැන නෙමෙයි යකෝ රෙක්සි ගැන කිව්වෙ...:frown::frown:
     
    Status
    Not open for further replies.