එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නෑ බන්:no: එලකිරි කෙල්ලෝ රැකගැනීමේ සංගමයක් මොට්ටයා එහෙම ඒකේ හිටියා:lol:
මොකද්ද? මතක නෑනෙ..:baffled:
කෙල්ලෝ රැකගැනීමේ සංගමය:nerd: උබත් හිටියා :rofl:
කවුද ත්‍රේඩ් එක දැම්මේ කියලා මතක නෑ:baffled:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ බන්:no: එලකිරි කෙල්ලෝ රැකගැනීමේ සංගමයක් මොට්ටයා එහෙම ඒකේ හිටියා:lol:
    ආ හරි මට මතක‍යි සීන් එක....... ඒකේ හිටි‍යේ කොල්ලො සෙට් එකක් විතර‍යිනේ.......:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආ හරි මට මතක‍යි සීන් එක....... ඒකේ හිටි‍යේ කොල්ලො සෙට් එකක් විතර‍යිනේ.......:rofl:
    ඔව් ඒකෙත් වලියක් ගියාද කොහෙද:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නෑ බන්:no: එලකිරි කෙල්ලෝ රැකගැනීමේ සංගමයක් මොට්ටයා එහෙම ඒකේ හිටියා:lol:

    කෙල්ලෝ රැකගැනීමේ සංගමය:nerd: උබත් හිටියා :rofl:
    කවුද ත්‍රේඩ් එක දැම්මේ කියලා මතක නෑ:baffled:

    ආ හරි මට මතක‍යි සීන් එක....... ඒකේ හිටි‍යේ කොල්ලො සෙට් එකක් විතර‍යිනේ.......:rofl:
    මොන හුක්? මට මතක නෑනෙ...:growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඒකෙත් වලියක් ගියාද කොහෙද:rofl:
    මට මතක විදි‍යට මොට්ට‍යා ත්‍රෙඩ් එක දාපු කෙල්ලට මොකක්ද කුප්ප කතාවක් කි‍යලා ඒක ටිකක් දුරදිග ගිහින් තම‍යි වලි‍යක් උනේ........:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මට මතක විදි‍යට මොට්ට‍යා ත්‍රෙඩ් එක දාපු කෙල්ලට මොකක්ද කුප්ප කතාවක් කි‍යලා ඒක ටිකක් දුරදිග ගිහින් තම‍යි වලි‍යක් උනේ........:lol:
    අනේ පලයන් යකෝ යන්න....:oo:
     
    Status
    Not open for further replies.