එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    හම්බුනා......බලපි‍ය පලවෙනි reply එකම උඹේ......:lol:

    EK GIRLS CLUB

    vUtBsIv.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ කාලෙ කෙල්ලො කියල කියාගත්ත ගොඩක් උන් හිටියනෙ.. දැන් එකෙක්වත් නෑනෙ..:rofl:
    ඔව්......කෙල්ලො වගේ ආපු කොල්ලො සෙට් එකක්ම හිටි‍යා......:rofl::P
    බඩා දැනටමත් බම්ප් කරලා :rofl:
    බඩා කරොත් කරන්නෙම ඔහොම පිංගුත්තර වැඩක් තම‍යි......:lol:
    :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙතන අය කඹ අදින්න ගිහිං නැහැ වගේ
    අපෝ නෑ බන්......vote එකක් දාල නිකං හිටි‍යා...... ආ‍යෙ වලි දාගන්න ඕන නෑනේ......:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව්......කෙල්ලො වගේ ආපු කොල්ලො සෙට් එකක්ම හිටි‍යා......:rofl::P
    බඩා කරොත් කරන්නෙම ඔහොම පිංගුත්තර වැඩක් තම‍යි......:lol:
    :cool:


    ඒ අතරෙ ඇත්තම කෙල්ලොත් හිටිය 2ක් -3ක්...
    ඉස්සර කොහොමෙයි නේ? 2008 අන්තිම වගේ... කොල්ලොන්ට වඩා කෙල්ලො හිටියෙ...:love:
    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් අහුව මතකද උබට කිරියෙන් ත්‍රෙඩ් එකක් දාල?:rofl::rofl:
    බඩාට දෙන්නම්..:growl::growl:
     
    Status
    Not open for further replies.