එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:no:
දැන්ම බැහැ බන්
මට තව වැඩ ටිකක් තියනවා සම්පුර්ණ කරගන්න
මගේ ටාර්ගට් වලට මම ගියේ පරක්කුවෙලා
කීයෙන්ද බඳින්න ඉන්නේ 35න් වගේද:eek:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    2015-Honda-FZ-07-studio-1-black-590x494.jpg
    :frown:
    :no:
    දැන්ම බැහැ බන්
    මට තව වැඩ ටිකක් තියනවා සම්පුර්ණ කරගන්න
    මගේ ටාර්ගට් වලට මම ගියේ පරක්කුවෙලා

    දැන් ඉතින් බබෙක් තමා ටාර්ගට් කරන්න තියෙන්නේ ;)
    හුචෑස් ගාල සෙට් කොරන්නම් :cool:
    අපේ පූවිගෙ යාලුවෙක් ;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :frown:
    :(
    bike වලට රවන්න එපා සුද්දා
    මගේ පපුව පත්තු වෙනවා

    දැන් ඉතින් බබෙක් තමා ටාර්ගට් කරන්න තියෙන්නේ ;)
    හුචෑස් ගාල සෙට් කොරන්නම් :cool:
    අපේ පූවිගෙ යාලුවෙක් ;)
    පොඩ්ඩක් ඉමු ,,මම උබට කියන්නම්
    මේ නෙබුවා මොකක්ද බන් මේ කුරු කුරු ගාන්නේ
    හරියට කියන්නෙත් නැහැ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වෙන්න බෑ:eek:
    :oo:
    අනේ ඒ සුත්තා ගැන කතා කරලා වැඩක් නැහැ බන් මල්ලී
    දැන් අවුරුදු තුනක විතර ඉදලා හෙට එනවා අනිද්දා එනවා කියනවා
    ඒත් පැත්ත පළාතේ නැහැ
    ඕකා මම අයින් කරලා ඉන්නේ
    ඕකා මට බැන්නද
    මගෙන් හොදට අහගෙන ඉන්නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පොඩ්ඩක් ඉමු ,,මම උබට කියන්නම්
    මේ නෙබුවා මොකක්ද බන් මේ කුරු කුරු ගාන්නේ
    හරියට කියන්නෙත් නැහැ

    ඌ නාස් ලන්න දාගන්නලු හදන්නේ :lol: අපිට ඒ දවස් ටික ෆ්‍රී කරගන්නලු :cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඌ නාස් ලන්න දාගන්නලු හදන්නේ :lol: අපිට ඒ දවස් ටික ෆ්‍රී කරගන්නලු :cool:
    :lol:
    අප්පට සිරි ,,,පවු බන් අසරණයා
    එල එල
    අපි දෙන්නට ෆ්‍රී කරගන්න කියන්නේ හනිමුන් යවන්නද දන්නේ නැහැ :rolleyes:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    සමනල ටෝක් එකක් එනවා ඔහොම කිව්වම :sorry:


    :growl:

    ade e talk eke ehema gathiyak thiyenawada bn ? :p matanam ehema ekak hithunena.:no: birthday eka dawase katawath nakiya kiyala kiyanna eka hari madine ekai man ehema kiwwe :dull:
     
    Status
    Not open for further replies.