එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:oo:
අනේ ඒ සුත්තා ගැන කතා කරලා වැඩක් නැහැ බන් මල්ලී
දැන් අවුරුදු තුනක විතර ඉදලා හෙට එනවා අනිද්දා එනවා කියනවා
ඒත් පැත්ත පළාතේ නැහැ
ඕකා මම අයින් කරලා ඉන්නේ
ඕකා මට බැන්නද
මගෙන් හොදට අහගෙන ඉන්නේ
ඌ උබට බනින්නේ නෑ බන්
ගොඩක් උදව් කරලා තියෙනවා කිව්වේ:cool:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඌ උබට බනින්නේ නෑ බන්
    ගොඩක් උදව් කරලා තියෙනවා කිව්වේ:cool:
    :oo:
    එහෙම කිව්වාද
    උන්ට එහෙනම් තවම එව්වා මතකයි
    පට්ට කටු කාපු කොල්ලෝ බන්
    මම එහෙමනම් බෙල්ලේ වැලත් දාගෙන ඕකා මුහුණ දුන්න ප්‍රශ්න වලට
    හැබැයි මොනවා ආවත් ඌ ඉගනගත්තා
    මම උට එහෙමට උදව්වක් කරලා නැහැ බන්.අපි කොහොමත් යාළුවන්ට කරන උදවු තමයි
    උන්ගේ අම්මත් මට නිතරම කෝල් කරනවා හෙට යන්න ඉන්නේ බන් බලලා එන්න
    පවු ඕකා නැතුව මාරම දුකෙන් ඉන්නේ ..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :frown:


    දැන් ඉතින් බබෙක් තමා ටාර්ගට් කරන්න තියෙන්නේ ;)
    හුචෑස් ගාල සෙට් කොරන්නම් :cool:
    අපේ පූවිගෙ යාලුවෙක් ;)

    ඇන්ටි කෙනෙක් වෙන්න ඇති එහෙනම්.. :rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ade e talk eke ehema gathiyak thiyenawada bn ? :p matanam ehema ekak hithunena.:no: birthday eka dawase katawath nakiya kiyala kiyanna eka hari madine ekai man ehema kiwwe :dull:
    ඕක ඔච්චර හිතන්න එපා බොල ;)
    මට සෙට් කරහන්කො..
    27යි :cool:
    ඇන්ටි කෙනෙක් වෙන්න ඇති එහෙනම්.. :rofl:

    පොඩි කෙල්ලෙක් බං ;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුරුදු කීයක්ද? :rolleyes:
    අවුරුද්ද‍යි......:baffled:
    පත්තරේ දැම්මද?
    ලහිපිටේ දැම්මා......:cool:
    මම නම් කෙලින්ම කාමරේ.. :cool:
    එන්න කිව්වොත් විතරයි එලියට බහින්නේ
    මාත් ගොඩක් වෙලාවට එහෙම තම‍යි බන්......මිදුලේ ඉන්න වෙලාවකමනේ කඩා පාත් උනේ........:growl:
     
    Status
    Not open for further replies.