එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රන් සමනල ජෝඩුව වාගේ අපි දෙන්නා මේ මල් පාරේ පාසල් ගිය කාලේ හිතේ නැද්ද ඔයාගේ ඇයිදෝ මේ තනියම යන්නේ මං එනතුරු නැද්දෝ ඉන්නේ මූණ කැතයි කියල ඔයාගේ බොරුවට මම කියපු වෙලාවේ තරහ වෙලා යන්න ගියා දැන් සතියක් ගෙවිල ගියා අදවත් ඇයි හිනා නොවෙන්නේ හෙටින් පස්සේ නිවාඩු කාලේ :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    පේලි ටික වෙන් කරන්නේ බාප්පද......:angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සීනට තව ටැග් එකක් දුන්නේ නැත්තං ඔක්කොම බාවනව කිව්වා..........:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තට්ට‍යෙක්......:lol:

    images
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඩේ ඇරෝ බැලුවද? තියා මැරෙනව නේ...:(:(:(
    තියා නැතුව ලෝරල් මරන්න බැරිඋනානෙ මුන්ට...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    27ක කෙල්ලෙක් තනියෙන් ඕව කොලාද? අදහන්න වටිනව නෙහ්..:shocked:
    ශික් ඕ‍යි බලපන්කෝ ඒකෙත් හැටි....... අවුරුද්දක් වැඩිමල්නේ........:oo:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    27ක කෙල්ලෙක් තනියෙන් ඕව කොලාද? අදහන්න වටිනව නෙහ්..:shocked:
    අද ලංකාවේ කෙල්ලෝ අපිට වඩා ඉස්සරහින් බං :dull:
    ශික් ඕ‍යි බලපන්කෝ ඒකෙත් හැටි....... අවුරුද්දක් වැඩිමල්නේ........:oo:

    :lol: අන්ලකී
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉබ්බා call කරල කිව්වා උඹ ඌට පිටුපෑවා කි‍යලා......හෙට උදේ කෝච්චි‍යට පනිනවා කිව්වා.......:sorry:
    mama uta call karala viber dannam..........:sorry:
     
    Status
    Not open for further replies.