අද රෑ අවුරුදු කුමාරයා තරඟේ පටන් ගන්නවලු....... අපේ අපේක්ෂකයෝ දිනවන්න පෝස්ටර් ව්‍යාපාරයක් ලෑස්ති කරමුනේ.......![]()
ekenma

අද රෑ අවුරුදු කුමාරයා තරඟේ පටන් ගන්නවලු....... අපේ අපේක්ෂකයෝ දිනවන්න පෝස්ටර් ව්‍යාපාරයක් ලෑස්ති කරමුනේ.......![]()

අනිවා...... ඉබ්බා සහ පූවා දිනවමු.....ඔය මෙව්වා එක පටන් ගන්න වෙලාවට msg එකක් දාපන් මචන්![]()

වෙසක් සංස්කරණය දාද්දිවත් කියහන් ටැග් එකක් දාගන්න...![]()

සුභ උදෑසනක් කියලයි කියන්නේ....
බිව්වේ නැති බව කරුණාවෙන් සලකන්න..

හලෝ, කොහොමද, සෑහෙන කාලෙකින් නේද...?![]()

සුභ උදෑසනක්, ඔයා නංගි කොමත් බොන්නේ නැනේ.....
රිදෙයි

එලම තමා, අපි සන්ගමයක් විදියට ලොකු ජයග්රහනයන් ලැබුවා...ඔව්නේ, ඉතින් කොමෙයි අව්රුදු සරුද![]()

එලම තමා, අපි සන්ගමයක් විදියට ලොකු ජයග්රහනයන් ලැබුවා...![]()