කොහෙද බන් තියෙන්නේ......savoy එකේද......කට්ටිය සෙට් වෙලා Fast 7 බලන්න යමුද ? මොකද කියන්නේ ?

කොහෙද බන් තියෙන්නේ......savoy එකේද......කට්ටිය සෙට් වෙලා Fast 7 බලන්න යමුද ? මොකද කියන්නේ ?

ඒ ගස් ගෝතයා ආගිය අතක් නෑ බන්......කෝ බන් ත්‍රේඩ් එක ඌට තාම රෑ වෙලා නැද්ද![]()
ගං ඉවුරේ මොනව බොර වෙන්නද........මා දූවේ ගං ඉවුර ඇයි බොර වෙල.....![]()
එකෙන්ම ඔව්අද රෑ අවුරුදු කුමාරයා තරඟේ පටන් ගන්නවලු....... අපේ අපේක්ෂකයෝ දිනවන්න පෝස්ටර් ව්‍යාපාරයක් ලෑස්ති කරමුනේ.......![]()
![]()
ගං ඉවුරේ මොනව බොර වෙන්නද........![]()

9760 ගනක් තිබුනේ, දැන් 9982 යි, 18ක් සෙට් උනානම් ගොඩ ඕයි..![]()