එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ෆෝරම් එකට වැඩක් කරන එල කොල්ලෝ පස් හය දෙනෙක් මැද්දට මෝඩ ආතල් දෙන අම්ම මතක් කරල බනින අපතයෙක් දාලා. මේකෙන් වෙන්නේ ඒ කොල්ලො ටිකත් නෝන්ඩි වෙන එකයි. ඒ වගේම උන් මේකට කරපු සේවයට වඩා - "උබේ අම්මා" කියල පටන් අරන් බනින එක වැදගත් වගේම ඉහල දෙයක් විදිහට, ෆෝරම් එකේ කැපී පෙනෙන දෙයක් විදිහට පෙනිලා අරුන්ගේ මොරාල් බහින එකයි. උන්ව විහිලුවට ලක් වෙන එකයි,,, මේක නිකන්ම නිකන් මෝඩ ජෝක් එකක් වෙලා

    ඒ නිසා මම චන්දය දැමීමෙන් වැලකිලා ඉන්නවා:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    repost
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූසාට වෝට් 3යි ,ඉබ්බට වෝට් 5යි:dull:
    ස්කවිය ඉන්න හින්ද වැඩක් නැහැ... අනික ක්ලබ් එකෙන් දෙන්නෙක්ම ඉන්නවනෙ... නැත්තන් එකෙක්ව නග්ගල ගන්න තිබ්බ.... වොල්වරීන් එහෙම බැහැගෙන වැඩ....:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ස්කවිය ඉන්න හින්ද වැඩක් නැහැ... අනික ක්ලබ් එකෙන් දෙන්නෙක්ම ඉන්නවනෙ... නැත්තන් එකෙක්ව නග්ගල ගන්න තිබ්බ.... වොල්වරීන් එහෙම බැහැගෙන වැඩ....:dull:
    චාටර් බන් දැන් :dull:.දෙන්නගෙන් එකෙක්ව නග්ගලා ගමු. හෙට වෙනකම් තියෙනවා:)
     
    Status
    Not open for further replies.