මම hard තුනක් ගහලා තියෙන්නේ
3tb 1කයි
1tb 2කයි
දැන් පොඩ්ඩක් slow ,,ram එකකුත් ගහන්න වෙයි වගේ

බුදු අම්මේ...පවර් සප්ලයි එකට ඔරොත්තු දෙනවද..
මම මැෂිම අත ඇරල දැම්මෙම ඔය කේස් එකෙත් කෑලි අමුණනව අමුරණවා ඉවරයක් නෑ.. මගේ පළවෙනි මැෂින් එකේ හාඩ් එකේ ඉඳලා තාම ඇති මා ගාව..

ඔය හාඩ් වල මොනවද හැබැටම තියෙන්නේ....
power supply එක seasonic 400w eco series එකක් තියෙන්නේ
vga එක gts 450 ඔය ටිකට ඕක ඇති බන් ...

- machan mama theeranaya kala aluth hard ekak ubata aran denna.. mata meka thawath balagena inna ba

