එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොගෙ හුචක්කුව ගැන කැන්ඩියගෙන් ඇහුවනම් අහගන්න තිබ්බ හොදට... :rofl::rofl:
    ඌ කොච්චර laptops හමගැහුවත් මගේ ලැපේ display එකේ ති‍යන අවුල හො‍යාගන්න බැරිවුනා.......මං හිතන්නේ HP company එකටවත් ඒ ලෙඩේ හො‍යාගන්න බැරිවෙ‍යි.......:lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඌ කොච්චර laptops හමගැහුවත් මගේ ලැපේ display එකේ ති‍යන අවුල හො‍යාගන්න බැරිවුනා.......මං හිතන්නේ HP company එකටවත් ඒ ලෙඩේ හො‍යාගන්න බැරිවෙ‍යි.......:lol:
    ඕක විසික් කරල දැන් අලුත් එකක් ගන් :P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    bath dansalak dunna kukullu
    umbalawa eye matak una phne eka salli thibune na
    ada tahma sanaseemen nidaganan thiyenne

    ara chinese huchakkuwa mokakda manda nedakin
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    free account වලින් බාන්න පුලුවන් උපරිම 1gb ද කොහෙද:dull:

    මම ඔය චයිනීස්,ජැපනීස්,ලෝකල්,ඉන්ටර්නැශනල් එකක්වත් බොන්නේ නෑ යකෝ:lol:
    :eek::eek:ane oka dl wenneth na ban torrent
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    චයිනීස් බොන්න එපා චුත්තෝ... :no:
    ඕව සමහර ඒව පට්ට විසයි.. අපේ නෑදෑ වෙන අයිය කෙනෙක් චයිනීස් සෙද්දක් බීල අතේ තුවාලයක් ආව... මාස ගානක් ගියා හොඳ වෙන්න..
    :sorry::sorry:ape ekekuth kiwwa net eke hewwa hewwa na hamba une
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol::lol:
    කොහෙ තියෙන සල්ලියක්ද?:eek:
    ඇරත් තනියම ආතල් නෑ මටනම්...:no:

    අපිට ඉතින් තෝරා බේරා බොන්න සල්ලි තියෙනවැයි?:(
    jasppuwa gahapan anathaya
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    bath dansalak dunna kukullu
    umbalawa eye matak una phne eka salli thibune na
    ada tahma sanaseemen nidaganan thiyenne

    ara chinese huchakkuwa mokakda manda nedakin
    උඹ ගාව මගේ personal number එක නැද්ද...... උඹ හැමදාම office number එකටනේ call කලේ.......:oo:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹ ගාව මගේ personal number එක නැද්ද...... උඹ හැමදාම office number එකටනේ call කලේ.......:oo:
    thiyenawa do wage do
    mokakda bola ekata gaththahama kiyawanne melo deyak terenna na
     
    Status
    Not open for further replies.