එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:confused::confused:weri na yako bahinna

mahinda mama nathi paduwa sutta sutta danenawa:eek::eek:
ඔව් බුවා මොනවා නැතත් පාරවල් හැදුවා:yes:
:angry::angry:magulak kiyanawa man kiwe serama wada natara wela thiyena nisa kukulo
deshapalane gana katakarana eka nawattanawa samwenan :( :(
හැම එකක්ම නතරවෙලාත් නෑ.අදිවේගි මාර්ග එහෙම හදනවා:yes:
හරි ආන්ඩුවක් නෑනේ තාම.විසුරුවා නම් ඉවරයි:yes:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඕවා කතාවට විතර‍යි බන්......:dull:
ඔව්:yes:උබ දැකලා නෑ නේද ඉස්සර වටරවුම ලොකු කරන්න කලින් :rolleyes:.එතකොට බියගම පැත්තේ ඉඳන් හවසට කඩුවෙලට එන්න පැයකට වඩා යනවා (1km ):sorry:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    wesak card dunne nathilu sutta man ayanawa ban eliyata :angry::angry:
    මොන කාඩ්ද බන්......:oo:
    මම මතක ඇති කාලෙක වෙසක් කාඩ් එකක් අරන් නෑ.......හම්බෙලත් නෑ.....:rofl:
    ඔව්:yes:උබ දැකලා නෑ නේද ඉස්සර වටරවුම ලොකු කරන්න කලින් :rolleyes:.එතකොට බියගම පැත්තේ ඉඳන් හවසට කඩුවෙලට එන්න පැයකට වඩා යනවා (1km ):sorry:
    බි‍යගම පැත්තට නං තාමත් සෑහෙන trafficනේ බන් හවසට......පාලම ලොකු කරන්නැතුව මොන බම්බුවක් කලත් වැඩක් නෑ......:no:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බි‍යගම පැත්තට නං තාමත් සෑහෙන trafficනේ බන් හවසට......පාලම ලොකු කරන්නැතුව මොන බම්බුවක් කලත් වැඩක් නෑ......:no:
    ඉස්සර තිබ්බා ඔයිටත් වඩා:yes:ඔව් බන් දැන් පාලමත් පරණයි අවුරුදු 30ක් විතර

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සුභ උදෑසනක්...

    අනතුරකට ලක් වුනා
    2.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බුවා මොනවා නැතත් පාරවල් හැදුවා:yes:

    හැම එකක්ම නතරවෙලාත් නෑ.අදිවේගි මාර්ග එහෙම හදනවා:yes:
    හරි ආන්ඩුවක් නෑනේ තාම.විසුරුවා නම් ඉවරයි:yes:
    :angry::angry:ow ban me magula athi wela dannam
    hama ekama ekai
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව්:yes:උබ දැකලා නෑ නේද ඉස්සර වටරවුම ලොකු කරන්න කලින් :rolleyes:.එතකොට බියගම පැත්තේ ඉඳන් හවසට කඩුවෙලට එන්න පැයකට වඩා යනවා (1km ):sorry:
    :yes::yes:kohoamada athaaal eka etakota
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මොන කාඩ්ද බන්......:oo:
    මම මතක ඇති කාලෙක වෙසක් කාඩ් එකක් අරන් නෑ.......හම්බෙලත් නෑ.....:rofl:

    බි‍යගම පැත්තට නං තාමත් සෑහෙන trafficනේ බන් හවසට......පාලම ලොකු කරන්නැතුව මොන බම්බුවක් කලත් වැඩක් නෑ......:no:
    ane wadak na ban owwa podi un wage thama :sorry::sorry:
     
    Status
    Not open for further replies.