එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    machan bade gal hadenakota mokada wenne mage dawas dekaka wage idala ridenawa ban bade amaruwak aththeth na :( :(
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :eek::eek:mak unada

    ඉක්මන් සුවය පතමි :sorry:

    යාලුවෙක් එක්ක බයික් එකේ යද්දි ලිස්සල ගියා..
    2.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මූනේ තැන් තුනක් තියෙනව ,දනිස් දෙකයි , දකුණු අතේ වැලමිටයි ඇගිලි උඩ ටිකක් හම ගිහින්
    :sorry:බෙහෙත් දැම්මාද
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මූනේ තැන් තුනක් තියෙනව ,දනිස් දෙකයි , දකුණු අතේ වැලමිටයි ඇගිලි උඩ ටිකක් හම ගිහින්
    :baffled::baffled:anemanda ubalath karaganna ewa
    hama giya tika danakota thama athal :oo::oo:
    mak wela lissuwada
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :baffled::baffled:anemanda ubalath karaganna ewa
    hama giya tika danakota thama athal :oo::oo:
    mak wela lissuwada

    හිතා ගන්න බෑ බන් මොනා වුනාද කියලා.. කෙලගෙන ආවෙත් නෑ , වංගුව නමලා ගත්තෙත් නෑ.... එකපාරටම ලිස්සුවා:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද කලින් ගෙදර ආවා සිංහලු........ උඹලට පාන්.....පත්තරෙත් දැම්මා......:cool:
     
    Status
    Not open for further replies.